Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

නැවතත් සමාජ මාධ්‍ය තහනමක්

සියලු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අවහිර කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඊයේ ප්‍රදේශ කීපයක ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය...

සියලු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අවහිර කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊයේ ප්‍රදේශ කීපයක ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය සමඟ සමාජ මාධ්‍ය තුළින් පැතිර යන අසත්‍ය ප්‍රචාරයන් හේතුවෙන් හා ඇතිව තිබෙන තත්ත්වය පාලනය කිරීම හේතුවෙන් මෙලෙස සමාජ ජාලා අවහිර කර තිබේ.

No comments