Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කථානායකගේ පෙර ගමන් රථයේ රියැදුරුට කොරෝනා..

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ පෙරගමන් රථයේ රියැදුරුට කොවිඩ් ආසාදනය වී ඇති නිසා ඔහුගේ ආශ්‍රිතයන් වූ ඇමැති ආරක්ෂක නිලධාරීන්ද නිරෝධායනයට ලක්කර...

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ පෙරගමන් රථයේ රියැදුරුට කොවිඩ් ආසාදනය වී ඇති නිසා ඔහුගේ ආශ්‍රිතයන් වූ ඇමැති ආරක්ෂක නිලධාරීන්ද නිරෝධායනයට ලක්කර ඇත.

එම නිලධාරීන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ (27 වැනිදා) සිදුකර ඇති අතර ඔවුන් අතරින් කිසිවකු ආසාදිතයකු ලෙස තහවුරු වුවහොත් කථානායකවරයා ද නිරෝධායනයට ලක්කිරීමට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේය.



No comments