Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

නවසීලන්තය ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක්

නවසීලන්තයේ Kermadec Islands ප්‍රදේශයට රිච්ටර් මාපක 7.1 ක භූමිකම්පාවක් සිදුව ඇතැයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ (USGS) පවසයි. මෙම කම්පනය කි...

නවසීලන්තයේ Kermadec Islands ප්‍රදේශයට රිච්ටර් මාපක 7.1 ක භූමිකම්පාවක් සිදුව ඇතැයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ (USGS) පවසයි.

මෙම කම්පනය කිලෝමීටර් 10 ගැඹුරින් සිදුව ඇතැයි USGS වැඩිදුරටත් සඳහන් කළේය.

භූමිකම්පාවෙන් පසුව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.


No comments