Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් රූගත කිරීමකදී අනතුරකට ලක්වෙයි

බොලිවුඩ් හි සුපිරි නළු අමිතාබ් බච්චන් චිත්‍රපටයක් රූ ගතකිරීම් අතරතුර අනතුරකට ලක්ව ඇත. ලබන වසරේ තිරගතවීමට නියමිත ප්‍රොජෙක්ට් කේ නැමැති චිත්‍ර...

බොලිවුඩ් හි සුපිරි නළු අමිතාබ් බච්චන් චිත්‍රපටයක් රූ ගතකිරීම් අතරතුර අනතුරකට ලක්ව ඇත.

ලබන වසරේ තිරගතවීමට නියමිත ප්‍රොජෙක්ට් කේ නැමැති චිත්‍රපටයේ රූ ගතකිරීම් අතරතු පැවති ක්‍රියාදාම රංගනයකදී අස්ථි බිඳීමකට ලක්ව මෙලෙස අනතුරට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මේ වන විට ඔහු හයිද්‍රාබාද්හි රෝහලකින් ප්‍රතිකාර ලබා වෛද්‍ය උපසේ මත නිවසට ගොස් ඇතැයිද සඳහන් කරයි.

යථා තත්ත්වයට පත්වීමට සති කිහිපයක් ගතවනු ඇතැයිද පවසයි.එතෙක් රූ ගතකිරීම් අත්හිටුවා ඇත.

No comments