Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

රයිගම් ටෙලීස් සම්මාන – ජනප්‍රියම නිළිය දුෂේනි, නළුවා උද්දික හා ටෙලිය පාරදිගේ (Video)

ඊයේ (25) දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැති රයිගම් ටෙලීස් 2022 සම්මාන උළෙලේ ප්‍රේක්ෂක මනාපයෙන් ජනප්‍රියම නිළිය ලෙස දුෂේනි මියුරංගිත් (පාරද...


ඊයේ (25) දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැති රයිගම් ටෙලීස් 2022 සම්මාන උළෙලේ ප්‍රේක්ෂක මනාපයෙන් ජනප්‍රියම නිළිය ලෙස දුෂේනි මියුරංගිත් (පාරදිගේ චරිතය), ජනප්‍රියම නළුවා ලෙස උද්දික ප්‍රේමරත්නත් (පාරදිගේ චරිතය) සම්මාන දිනාගත් අතර ජනප්‍රියම ටෙලිනාට්‍ය වූයේ ස්වර්ණවාහිනියේ විකාශය වන ‘පාරදිගේ‘ය.

ඔවුන් සම්මාන දිනාගත් අවස්ථාවේ වීඩියෝව මේ සමග පළවේ.






No comments