Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

'සිංහල නායකයින් මුස්ලිම් නායකයින්ගෙ පාඩමක් ඉගෙනගත යුතුයි' - ඥාණසාර හිමි

තම ජාතියට අයත් පිරිස් රැක බලා ගන්නේ කෙසේදැයි සිංහල මැති ඇමැතිවරුන් දෙමළ හා මුස්ලිම් නායකයන්ගෙන් පාඩමක් ඉගෙන ගත යුතුව යැයි, බොදු බල සේනා මහ ල...

තම ජාතියට අයත් පිරිස් රැක බලා ගන්නේ කෙසේදැයි සිංහල මැති ඇමැතිවරුන් දෙමළ හා මුස්ලිම් නායකයන්ගෙන් පාඩමක් ඉගෙන ගත යුතුව යැයි, බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.

උතුරේ යළි පදිංචිකිරීම් කටයුතු සිදුකිරීමේදී යුද්ධයෙන් අවතැන්වූ සියලු දෙනාම පදිංචි කිරීම ඩී.එම්. ස්වාමිනාදන් ඇමැතිගේ වගකීම බවද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළෝය.

No comments