Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest
Showing posts with label Business. Show all posts
Showing posts with label Business. Show all posts

විදෙස් ආයෝජකයන් බිලියන 30 ක් වෙළඳපොළෙන් ඉවත් කරගනී

විදෙස් ආයෝජකයන් ඔක්තෝබර් 26 වැනි දා සිට ගතවූ සති තුනකට ආසන්න කාලයේදී රුපියල් බිලියන 30කට වැඩි මුදලක් වෙළෙඳපොළෙන් ඉවත් කරගෙන ඇතැයි රොයිටර්...

ඩයලොග් කරන මෙහෙමත් වැඩ - ඔක්කොම දැනගන්න

අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ඇතැම් ප‍්‍රදේශයන්හි ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත්වූවන්ට මෙන්ම විපතට පත්වූවන්ට සහන සපයන්නන් හට නිර...

ශ‍්‍රී ලංකා ටෙලිකොම් විපතට පත්වූවන්ට ලක්ෂ 100ක් දෙයි

ඇමති හරීනුත් මාසික වැටුප දීලා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මහතාගේ මාසික වැටුප හා ශ‍්‍රී ලං...

පැනමා නීතිවිරෝධී නෑ - පාඨලී

මෙරට බොහෝ මාධ්‍ය විසින් පැනමා පත්‍රිකාවල අඩංගු නම් ලැයිස්තුව 65ක් ලෙස වැරදි වාර්තාකරණයක නිරත වූ නමුත් නිවැරැදි සංඛ්‍යාව වන්නේ 19ක් පමණක් ...

වාහන ගෙන්වීම නවතා දමයි

වාහන මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති හෙයින් තවදුරටත් මෙරටට වාහන ගෙන්වීම අර්බුදයකට ගොස් ඇතැයි වාර්තා වෙනවා. ලංකා වාහන ආනයනකරුවන්ගේ සං...

ආණ්ඩුවේ වියදම වැඩි නිසා රටේ ආර්ථිකය බි`ද වැටිලා - නවතම මහ බැංකු වාර්තාවෙන් හෙළිවේ

ශ‍්‍ රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති නවතම වාර්ෂික වාර්තාවට අනුව (2015) මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් අනතුරුදායී තොරතුරු රැුසක් වාර්තා වෙනවා. ...

වාහන මිල තවත් නගී

මැ යි මස 02 වැනි දා සිට සිදු කෙරෙන වැට් බදු සංශෝධන හේතුවෙන් වාහන මිල තවත් ඉහළ යනු ඇතැයි ස`දහන්. වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ මේ හේතු...

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම හවුල් ව්‍යාපාරයක් වෙයි

ශ‍්‍ රී ලංකන් ගුවන් සමාගම හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අරලිය...

කළු සල්ලිකාරයින් අතර රාජ්‍ය නායකයන් 12ක්

පැ නමාහි නීති සමාගමක් වන මෝසැක් ෆොන්සේකා ආයතනයේ දත්ත උපුටා දක්වමින් ජර්මන් පුවත්පතක් වාර්තා කරන්නේ ලොව ප‍්‍රකට පුද්ගලයින් රැුසක් සිය වත්කම...

එටිසෙලාට් බදු වංචාවක් කරලා !

එටිසෙලාට් සමාගම විසින් 2%ක් වන ජාතිය ගොඩනැගීමේ බද්ද වෙනුවට සිය පෙරගෙවුම් පාරිභෝගිකයන්ගෙන් මේ වන විට 4% ක මුදලක් ජාතිය ගොඩනැගීමේ බද්ද ලෙස අ...