විදෙස් ආයෝජකයන් බිලියන 30 ක් වෙළඳපොළෙන් ඉවත් කරගනී
විදෙස් ආයෝජකයන් ඔක්තෝබර් 26 වැනි දා සිට ගතවූ සති තුනකට ආසන්න කාලයේදී රුපියල් බිලියන 30කට වැඩි මුදලක් වෙළෙඳපොළෙන් ඉවත් කරගෙන ඇතැයි රොයිටර්...
විදෙස් ආයෝජකයන් ඔක්තෝබර් 26 වැනි දා සිට ගතවූ සති තුනකට ආසන්න කාලයේදී රුපියල් බිලියන 30කට වැඩි මුදලක් වෙළෙඳපොළෙන් ඉවත් කරගෙන ඇතැයි රොයිටර්...
අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ඇතැම් ප‍්‍රදේශයන්හි ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත්වූවන්ට මෙන්ම විපතට පත්වූවන්ට සහන සපයන්නන් හට නිර...
ඇමති හරීනුත් මාසික වැටුප දීලා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මහතාගේ මාසික වැටුප හා ශ‍්‍රී ලං...
මෙරට බොහෝ මාධ්‍ය විසින් පැනමා පත්‍රිකාවල අඩංගු නම් ලැයිස්තුව 65ක් ලෙස වැරදි වාර්තාකරණයක නිරත වූ නමුත් නිවැරැදි සංඛ්‍යාව වන්නේ 19ක් පමණක් ...
වාහන මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති හෙයින් තවදුරටත් මෙරටට වාහන ගෙන්වීම අර්බුදයකට ගොස් ඇතැයි වාර්තා වෙනවා. ලංකා වාහන ආනයනකරුවන්ගේ සං...
ශ‍් රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති නවතම වාර්ෂික වාර්තාවට අනුව (2015) මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් අනතුරුදායී තොරතුරු රැුසක් වාර්තා වෙනවා. ...
මැ යි මස 02 වැනි දා සිට සිදු කෙරෙන වැට් බදු සංශෝධන හේතුවෙන් වාහන මිල තවත් ඉහළ යනු ඇතැයි ස`දහන්. වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ මේ හේතු...
ශ‍් රී ලංකන් ගුවන් සමාගම හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අරලිය...
පැ නමාහි නීති සමාගමක් වන මෝසැක් ෆොන්සේකා ආයතනයේ දත්ත උපුටා දක්වමින් ජර්මන් පුවත්පතක් වාර්තා කරන්නේ ලොව ප‍්‍රකට පුද්ගලයින් රැුසක් සිය වත්කම...
ඇමෙරිකන් ඩොලරයක විකුණුම් ම්ල ඊයේ වන විට තවත් ඉහළ ගොස් ඇත. ඒ අනුව රුපියල් 149.54ක්ව තිබූ ඩොලරයේ මිල රුපියල් 150.54ක් ලෙස ලංකා ඉතිහාසයේ ප්...
එටිසෙලාට් සමාගම විසින් 2%ක් වන ජාතිය ගොඩනැගීමේ බද්ද වෙනුවට සිය පෙරගෙවුම් පාරිභෝගිකයන්ගෙන් මේ වන විට 4% ක මුදලක් ජාතිය ගොඩනැගීමේ බද්ද ලෙස අ...
විදුලිය ඇණ හිටීම නිසා කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි කොටස් වෙළඳපළේ වැඩ කටයුතු අද (16) මිනිත්තු කිහිපයකට අඩපණවී තිබිණි. මේ දිනවල නිරන්...