Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest
Showing posts with label Sports. Show all posts
Showing posts with label Sports. Show all posts

දිනුවේ එකමුතුකම සහ හැගීම නිසයි ටෙස්ට් නායක දිමුත් කියයි

කණ්ඩායමේ එකමුතුකම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ නිසා ක‍්‍රීඩකයන්ට නිදහසේ ක‍්‍රීඩා කිරීමට හැකි වූ බවත් එමගින් ටෙස්ට් තරගාවලිය 2-0 කින් ජය ...

‘‘ෆෑන්ස්ලා මොනවා කිවුවත් කොච්ලා මාව විශ්වාස කරනවා‘‘ - කුසල් මෙන්ඩිස්

වසර 142ක ටෙස්ට් ඉතිහාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව එරටදී ටෙස්ට් තරගාවලියක් ජය ගත් පළමු ආසියානු රට බවට පත් වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද (23)...

එක තරගයක් දින්නා කියලා ඔහොම දඟලන්න ඕන නැහැ - අර්ජුන

දකුණු අප්‍රිකාව සමඟ පැවැති පළමුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සමරමින් සිය විවේකාගාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හැස...

ලංකාවම පිළිගන්න කෙනෙක් ගේනවා..අලුත් ක්‍රීඩා ඇමති හරීන් ක්‍රිකට් වලට කරන්න යන දේ ගැන කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත්කරන බවත්, ලංකාවම පිළිගන්නා පුද්ගලයෙක් අතුරු කමිටුවේ පාලනයට ගෙන එන බවත් නව ක්‍රීඩා අමාත්‍ය...

ජනපති අනුමැතියෙන් එක්දින පිලේ නායකත්වය මාලිංගට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ එක්දින තරගාවලියේ හා විස්සයි20 තරගාවලියේ කණ්ඩායම් නායකයා ලෙස ලසිත් මාලිංගත්,උපනායක ලෙස නිරෝෂ...

කි.මී 14ක් පයින් ගිය දරුවන්ට රොෂාන් මහනාම සද්ද නොදා හදලා දීපු ස්කෝලෙ මෙන්න

වෙහෙරතැන්න ගම්මානයේ දරුවෝ ස්කෝලෙ ගියේ කිලෝමීටර් 14ක් දුර ගෙවලා. මේ බව දැනගත්තු අපේ හිටපු  ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාම තමන්ගේ පෞද්ගලික ව...

‘මම ඔයා කියන විදිහට කොහොමත් ගහන්නෑ’- ඩිල්ශාන් ක‍්‍රිකට් නැවැත්තුවේ දයාසිරි එක්ක ඇරගෙන

 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ඩිල්ෂාන් ඊයෙ (31) එකපාරටම ක‍්‍රිකට් ගහන එක නැවැත්තුවා කියල කිව්වා. ඇත්තටම ඩිල්ෂාන් එහෙම...

මහේලව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයට ගෙනාවේ උපක‍්‍රමයකට - ඉන්දීය මාධ්‍ය හෙළිකරයි

ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ කමිටු සාමාජිකයෙකු ලෙස පත්කර ඇත්තේ ඉන්දීය සාමාජිකයි...

කුසල්ව නිදොස්කොට නිදහස් කරයි

තහනම් උත්තේජක චෝදනාවක් නිසා තාවකාලික තරග තහනමකට ලක්ව සිටි කුසල් ජනිත් පෙරේරාට නැවත ජාත්‍යන්තර තරග ස`දහා ක‍්‍රීඩාකිරීමට අවස්ථාව ලැබී තිබෙන...

ඔලිම්පික් ගිනිසිළුව දල්වයි [VIDEO]

මෙම වසරේ බ්‍රසීලයේ රියෝහි පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල සඳහා, හිරු රශ්මියෙන් ගිනිසිළුව දැල්වීමේ උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා ග්‍රීසියේ...

කෞෂාල්ට සුවයි...

ඊ යේ (24) පල්ලෙකැලේ දී පුහුණුවීම් අතරතුර පන්දුවක් හිසේ වැදීම නිසා සිහිසුන්ව ප‍්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට ගෙන ආ කෞෂාල් සිල්වාගේ තත්ත්...

තර`ග තහනම බොරුවක් - තාම කුසල් දන්නෙත් නෑලූ

අ යි.සී.සී. සන්නිවේදන අංශයේ ප‍්‍රධානී සාමි උල් හසන් බීබීසී යට පවසා ඇත්තේ කුසල් ජනිත්ට එරෙහි චෝදනාව පිළිබ`ද මෙතෙක් මූලික විභාගයක්වත් පවත්වා...

ආයෙත් ක‍්‍රිකට් තේරීම් කමිටු ලොකු පුටුවට සනත්

මෙ ම මස 30 වැනි දා දක්වා ක‍්‍රියාත්මක අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ක‍්‍රිකට් තේරීම් කමිටුව වෙනුවට නව තේරීම් කමිටුවක් පත් කර ගැනීම...

මාලිංග ආයෙත් සෙල්ලම් කරන්නෑ ලූ

ප සුගිය දා අරවින්ද ද සිල්වා තමා සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශයට පිළිතුරක් ලෙස ලසිත් මාලිංග කියා සිටින්නේ අරවින්ද ද සිල්වා මාධ්‍යවේදීන් ඉදිරිපිට ...

ඉන්දියාව ගොඩ ගන්න ඩ‍්‍රාවිඞ් එයි

ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක රාහුල් ඩ‍්‍රාවිඞ් පත් කිරීමට ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩල...

ෆයිනල් එකේ හොඳම ටික

එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ පැවති තරගයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට කොදෙව්වන්ට හැකි වුණා. ඒ නරඹන්නන්ට කවරදාකවත් අත්විඳ...