Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් ඉදිරියෙන්

අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක සටනේ තවදුරටත් ඉදිරියෙන් සිටීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් සමත් ව තිබේ. ෆ්ලෝරීඩා සහ ඔහායෝ ප්‍රාන්ත...

අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක සටනේ තවදුරටත් ඉදිරියෙන් සිටීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් සමත් ව තිබේ.

ෆ්ලෝරීඩා සහ ඔහායෝ ප්‍රාන්තවල ඊයේ පැවැති ඡන්ද විමසීමේ දී ජය ලබා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට හැකි විය.

කෙසේ වුව ද රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හැකි වූයේ ෆ්ලොරිඩා ප්‍රාන්තය පමණක් ජයග්‍රහණය කිරීමටයි.

ඊයේ (16) පැවති ඡන්ද විමසීමේ දී රිපබ්ලිකන් පක්ෂයේ මාකෝ රූබියෝ ජනාධිපතිවරණ අපේක්ෂක සටනින් ඉවත් ව තිබේ.

ඒ එම ප්‍රාන්ත දෙකෙන් ලද පරාජයත් සමග ය.

No comments