Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ශ‍්‍රීලනිප යේ 7කට වැඩ වරදී

ජ නවාරි 14 වැනි දා කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී දක්වන ලද අදහස් සම්බන්දයෙන් විනය ක‍්‍රියාමාර්ග නොගැනීමට හේතු දක්වන ලෙස දන්වා තිබුණද ම...

නවාරි 14 වැනි දා කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී දක්වන ලද අදහස් සම්බන්දයෙන් විනය ක‍්‍රියාමාර්ග නොගැනීමට හේතු දක්වන ලෙස දන්වා තිබුණද මෙතෙක් ඒ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් හත් දෙනෙකුට එරෙහිව දැඩි තීරණයක් ගැනීමට සිදුවනු ඇතැයි එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ප‍්‍රකාශ කරයි.

වළල්ලාවිට, අත්තනගල්ල, මහරගම, බොරලැස්ගමුව, මීරිගම, ගම්පහ, මාතලේ, මොරටුව, උකුවෙල සහ දඹුල්ල යන පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන්ට හා නගරාධිපතිවරුන්ට එලෙස නිදහසට කරුණු දක්වන ලෙස ලිපි යවා තිබුණි.

No comments