Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සමනලීව සහ චාපාව අත්අඩංගුවට ගන්න නියෝග

පසුගිය ජනාධිපතිවරණයෙදී අලූත් පරපුර කලාකරුවන් පිරිසකට පහර දීම සම්බන්ධ නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් සමනලී...


පසුගිය ජනාධිපතිවරණයෙදී අලූත් පරපුර කලාකරුවන් පිරිසකට පහර දීම සම්බන්ධ නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් සමනලී ෆොන්සේකාට සහ ඉන්ද්‍රචාප ලියනගේට කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය ම`ගින් ඊයේ වරෙන්තු නිකුත් කළා.

අදාළ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින සමනලී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාප ලියනගේ යන අය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් එලෙස වරෙන්තු නිකුත් කර ඇත.

මෙම නඩු විභාගය ජූලි මස 21 වැනිදා යළි කැ`දවීමට නියමිතය.

No comments