Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ලොව කැළඹූ පැනමා නීතියට පොලීසියෙන් පනී

ටැ ක්ස් හෙවන්ස් හෙවත් බදු සහන සහිත ස්ථානවල රහසිගත ගිණුම් පවත්වාගෙන ගිය පිරිස් පිළිබ`දව අනාවරණය කෙරුණු, ලොව පුරා දැඩි ආන්දෝලනයකට හේතු වූ පැ...

ටැක්ස් හෙවන්ස් හෙවත් බදු සහන සහිත ස්ථානවල රහසිගත ගිණුම් පවත්වාගෙන ගිය පිරිස් පිළිබ`දව අනාවරණය කෙරුණු, ලොව පුරා දැඩි ආන්දෝලනයකට හේතු වූ පැනමා පත‍්‍රිකා අයත් පැනමාවේ මොසෑක් ෆොන්සේකා නීති සමාගම එරට පොලීසිය විසින් වටලා තිබෙනවා.

ලොව බලවතුන් හා ධනවතුන් රැුසකගේ වත්කම් පිළිබ`ද ලිපිගොනු සතු මොසැක් ෆොන්සේකා නීති ආයතනයේ එල් සැල්වදෝර ශාඛාවට ද එරට ආරක්ෂක අංශ විසින් පසුගිය 09 වැනි දා වටලනු ලැබුවා.

මේ අතර ශී‍්‍ර ලාංකිකයින් කිහිපදෙනෙකුගේ නම් ද පැනමා පත‍්‍රිකාවල ස`දහන් බවට පසුගිය දා මාධ්‍ය වාර්තා කළා. කෙසේවුවද ඒ සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන බවයි මහබැංකු අධිපතිවරයා ප‍්‍රකාශ කර තිබුණේ.

No comments