Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

දුවව පෙන්නා අරක්කු විකුණන අම්මා

ම ත්තෙගොඩ, බණ්ඩාරනායක පුර නොම්මර 01 නිවසක පදිංචි මවක් හා දියණියක් එක්ව මහා පරිමාණ අරක්කු ජාවාරමක් පවත්වාගෙන යන බවට වාර්තා වෙනවා. වසර ගණන...

ත්තෙගොඩ, බණ්ඩාරනායක පුර නොම්මර 01 නිවසක පදිංචි මවක් හා දියණියක් එක්ව මහා පරිමාණ අරක්කු ජාවාරමක් පවත්වාගෙන යන බවට වාර්තා වෙනවා.

වසර ගණනාවක් තිස්සේ මෙම ජාවාරම සිදු කෙරෙන බවත්, ඒ සඳහා පොලීසියෙන් කිසිදු බධාවක් සිදු නොවන බවත්, එයට හේතුව ඇතැම් පොලිස් නිලධාරින් අදාළ ජාවාරම පවත්වාගෙන යන්නන්ගෙන් යැපීම නිසා බවත් ප‍්‍රදේශවාසීන් පවසනවා.

අවස්ථා කිහිපයකදී වැටලීම් ඒකක මගින් වැටලීම් සිදු කළත් එහිදී අදාළ මව සහ දියණිය පොලිස් නිලධාරින් නිවසට ඇතුළුවන විටම හිතාමතාම නිරුවත් වීමට පෙළඹෙන හෙයින් පොලිස් නිලධාරින් පවා අපහසුතාවට පත්වන බව ප‍්‍රදේශවාසීන් වැඩිදුරටත් ප‍්‍රකාශ කරනවා.

ඇතැම් රජයේ නිවාඩු සහ ඇතැම් ආගමික නිවාඩු දිනයන්හිදී බලපත‍්‍ර සහිත තැබෑරුම් වසා තැබුවද මෙම ජාවාරම සිදුවන මව සහ දියණියගේ නොම්මර එකේ හොර තැබෑරුමට නීතිය බලනොපාන බවත් සඳහන්.


No comments