Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

වරායේ අයට විනය ක‍්‍රියාමාර්ග

ප‍්‍ රසාද දීමනා වැඩි කරන ලෙස ඉල්ලා ක‍්‍රියාත්මක වන්නේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් නොව කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් බව වරාය අධිකාරියේ කළමනා...

ප‍්‍රසාද දීමනා වැඩි කරන ලෙස ඉල්ලා ක‍්‍රියාත්මක වන්නේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් නොව කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් බව වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ සරත් කුමාර පේ‍්‍රමචන්ද්‍ර මහතා පවසනවා.

 එසේ හෙයින් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග මුවාවෙන් රටේ ආර්ථිකය සහ ජන ජීවිතය කඩාකප්පල් කිරීමට දායකත්වය දක්වන සියලූ දෙනාට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා බව ඔහු පවසනවා. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ වරාය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කෙසේ වුවද මේ වන විටත් අදාළ වෘත්තිය සමිති විරෝධතාව සිදුවෙමින් පවතින බව වරාය අභ්‍යන්තර ආරංචිමාර්ග ස`දහන් කරනවා.

No comments