Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

උදාරි-ගම්මන්පිල පෙම් හුටපටේ ඇත්ත කතාව සංගීත් කියයි

පා ර්ලිමේන්තු මන්ත‍්‍රී උයද ගම්මන්පිල මහතා සහ ජනප‍්‍රිය රංගන ශිල්පිනී උදාරි කෞෂල්‍යා අතර පැවති බව කියන අනියම් සබ`දතා කතාව කවුරුන් විසින් හෝ ...

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උයද ගම්මන්පිල මහතා සහ ජනප‍්‍රිය රංගන ශිල්පිනී උදාරි කෞෂල්‍යා අතර පැවති බව කියන අනියම් සබ`දතා කතාව කවුරුන් විසින් හෝ ගොතන ලද පහත් කතාවක් බව උදාරි කෞෂල්‍යාගේ සැමියා වන රංගන ශිල්පී සංගීත් සතරසිංහ පවසනවා.
එහිදී ඔහු  ප‍්‍රකාශ කර ඇත්තේ චම්පික රණවක ඇමැතිවරයාට කඬේ යන ඇඞ්මින්වරුන් විසින් මෙවැනි ගොසිප් නිර්මාණය කර දේශපාලන වාසි ලබා ගැනීමටත් ඇතැම් චරිතවලින් වක‍්‍රාකාරයෙන් පළිගැනීමත් උත්සාහ කරන බවයි.
ගම්මන්පිල මන්ත‍්‍රීවරයා හා උදාරි කෞෂල්‍යා සම්බන්ධ කරමින් ගෙන යන කටකතාවද එවැන්නක් බවත් ජීවත් වීමට සිදුව ඇත්තේ එවැනි පහත් තෘප්තියක් ලබන බූරුවන් සිටින සමාජයක බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

ෆේස්බුක් සමාජ ජාලය හරහා සංසරණය වූ අදාළ ප‍්‍රකාශ


No comments