Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

යහපාලනයෙන් රජයේ සේවකයන්ට මාධ්‍ය වාරණයක් !

ර ජයේ ආයතන කිහිපයකම මේ වන විට මාධ්‍ය වාරණයක් ක‍්‍රියාත්මක වන බව වාර්තා වෙනවා. අදාළ ආයතන සේවකයන් පවසන ආකාරයට තෝරාගත් වෙබ් අඩවි කිහිපයක් ...


ජයේ ආයතන කිහිපයකම මේ වන විට මාධ්‍ය වාරණයක් ක‍්‍රියාත්මක වන බව වාර්තා වෙනවා.

අදාළ ආයතන සේවකයන් පවසන ආකාරයට තෝරාගත් වෙබ් අඩවි කිහිපයක් නැරඹීමට පමණක් පාලනාධිකාරය අවසර ලබා දී ඇත.
එහෙයින් රජයට පක්ෂපාතී වෙබ් අඩවි කිහිපයක් හැර අනෙකුත් සියලූ වෙබ් අඩවි මේ වන විටත් අවහිර කර ඇතැයි සඳහන්.

දැනට තෝරාගත් රජයේ ආයතන කිහිපයක පමණක් මෙම පුවත් වෙබ් අඩවි තහනම ක‍්‍රියාත්මක වන අතර ඉදිරියේ දී එය අනෙකුත් රාජ්‍ය ආයතන සඳහාද ක‍්‍රියාත්මක කිරීමට බලධාරීන් සැලසුම් කර ඇති බවට බොහෝදෙනා සැක පහළ කරනවා.

කෙසේවුවද අදාළ රාජ්‍ය සේවකයන් පවසන්නේ යහපාලන ආණ්ඩුව මගින් කිසිසේත් මෙවන් තත්ත්වයක් බලාපොරොත්තු නොවූ බවයි.

No comments