Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ISIS නායකයාගේ බිරි`ද සියල්ල හෙළි කරයි

මේ දිනවල ලෝකයේ වැඩිම කතා බහට ලක් වී ඇති ISIS ත‍්‍රස්ත නායකයා ලෙසින් සැලකෙන අබු අල් බලාඩිගේ බිරි`ද තමන්ට නව ජීවිතයක් අවශ්‍ය යැයි විදෙස් මා...


මේ දිනවල ලෝකයේ වැඩිම කතා බහට ලක් වී ඇති ISIS ත‍්‍රස්ත නායකයා ලෙසින් සැලකෙන අබු අල් බලාඩිගේ බිරි`ද තමන්ට නව ජීවිතයක් අවශ්‍ය යැයි විදෙස් මාධ්‍යයට ප‍්‍රකාශ කර ඇත.
 තමා විවාහ වූ සමයේ සිය ස්වාමියා ත‍්‍රස්තවාදියෙකු නොවන බවත් ඔහු සිය පවුලට සමීපව කටයුතු කළ බවත් තමා දැන් ගතකරන ජීවිතයෙන් මිදී තම දරුවාගේ අනාගතය සම්බන්ධයෙන් කටයුතු කිරීම සිය අපේක්ෂාව බවත් ඇය පවසා ඇත.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය ප‍්‍රකාශ කරන්නේ තමා ත‍්‍රස්ත ක‍්‍රියා අනුමත නොකරන බැවින් 2014 දෙසැම්බර් මාසයේදී සිරියාවේ සිට යුරෝපයට පැන යාමට තැත් කළ බවයි.

No comments