Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මේ අවුරුද්දෙත් මොකක්හරි ඡන්දයක් තියනවා: මැකො [VIDEO]

මෙම වසරේත් කුමක් හෝ ඡන්දයක් පැවැත්වීමට තමන් බලාපොරොත්තු වන බවට, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඊයේ  මාධ්‍යට ප්‍රකාශ කළේ ය. ඔහු මෙම ...

මෙම වසරේත් කුමක් හෝ ඡන්දයක් පැවැත්වීමට තමන් බලාපොරොත්තු වන බවට, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඊයේ  මාධ්‍යට ප්‍රකාශ කළේ ය.

ඔහු මෙම ප්‍රකාශය සිදු කළේ ඊයේ පැවති සීමා නීර්ණය කමිටුවේ සාමාජිකයින් හමුවීමෙන් පසුවයි.

“අපිට සල්ලි තියෙනවා මේ අවුරුද්දේ පලාත් පාලන මැතිවරණය පවත්වන්න. අපිත් කැමති කොහොම හරි මේ අවුරුද්දේ ඡන්දය තියන්න. 1994 ඉඳන් අපි හැම අවුරුද්දෙම මොකක් හරි ඡන්දයක් තියලා තියෙනවා.ඒ නිසා මේ අවුරුද්දේ ඡන්දය නොතිබ්බොත් ඒක නිකං හරි නෑ වගේ කියලා අපිට දැනෙනවා”, යනුවෙන් හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

No comments