Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කන්ටේනරයක් කළ හදියක් (VIDEO)

අ ද (08) අලූයම පෑලියගොඩ- බියගම මාර්ගයේ දුම්රිය පාලම යටින් ධාවනය වූ කන්ටේනරයක්  පාලමේ හැපී අනතුරට ලක් විය. එම අනතුරින් දුම්රිය මාර්ගයටද හා...


ද (08) අලූයම පෑලියගොඩ- බියගම මාර්ගයේ දුම්රිය පාලම යටින් ධාවනය වූ කන්ටේනරයක්  පාලමේ හැපී අනතුරට ලක් විය. එම අනතුරින් දුම්රිය මාර්ගයටද හානි සිදුවී ඇත. අනතුරට ලක් වූ කන්ටේනරයේ වහළ කොටසද කැඞී ගොස් ඇත. ෙමි  හේතුවෙන් මගී ජනතාවට විශාල අපහසුතාවකට මුහුණ දීමට සිදුවිය.


No comments