Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඒකාබද්ධ විපක්ෂයේ බලය නිතරඟයෙන් මර්වින්ගේ අතට

සැබෑ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස නොව තමා බව අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මර්වින්  සිල්වා හිටපු අමාත්‍යවරයා ...

සැබෑ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස නොව තමා බව අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මර්වින්  සිල්වා හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර තමා ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා බව  ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස නියෝජනය කරන වෙනම පක්ෂයක් නොමැති බවත් ඔවුන් නියෝජනය කරන්නේ 

යූපී නැමති පක්ෂය බව ඔහු මෙහිදී ප්‍රකාශ කරන ලදි.යූපී යනු උණ්ඩුක පුච්චය බවත්   මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමාන කළ හැක්කේ ශරීරයේ වැඩක් නති අවයවයක් ලෙස හැඳින්වෙන උණ්ඩුක පුච්චයට පමණක් බවත් ඔහු මෙහිදී කියා සිටියේය.

No comments