Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පාලිතට සහ ප‍්‍රසන්නට පාර්ලිමේන්තුව තහනම්

ඉකුත් 03 වැනිදා පාර්ලිමෙන්තුවේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන...


ඉකුත් 03 වැනිදා පාර්ලිමෙන්තුවේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර යන මහත්වරුන්ට සතියක පමණ කාලයක් පාර්ලිමෙන්තු රැුස්වීම්වලට සහභාගි වීම අත්හිටුවා තිබෙනවා.

එවැනි තීරණයකට එළඹ ඇත්තේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට කතානායක කරු ජයසූරිය මහතා විසින් පත් කළ කමිටුවේ නිර්දේශවලට අනුවයි.

ඒ අනුව හෙට(06) සිට සතියක කාලයක් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර මහතාට පාර්ලිමේන්තු රැුස්වීම් තහනම් වනු ඇත. 

No comments