Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මහින්ද උගන්ඩා ගිහිනුත් සිංහල කෑම හොයලා

උගන්ඩා ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උළෙලට සහභාගී වුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙ ගුවන් ටිකට්පත් වල වියදම දරන්නෙ රජයෙන්. කෑම...

උගන්ඩා ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උළෙලට සහභාගී වුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙ ගුවන් ටිකට්පත් වල වියදම දරන්නෙ රජයෙන්.

කෑම් බීම් ඉඳුම් හිටුම් වල වියදම් රජය භාරගත්තේ නැති නිසා හිතවතුන් පාක්ෂිකයන්ගේ අනුග්‍රහය ලබා ගන්න හිටපු ජනාධිපතිවරයාට සිද්ධ වුණා.ඒ අනුව උගන්ඩාවේ දී ශ්‍රීලාංකිකයකු වන ප්‍රබෝධ සුමනසේකර නැමැත්තා පවත්වාගෙන යනු ලබන හයිඩ්‍රෝ ආයතනයට හිටපු ජනාධිපතිවරයා ගියා.

එම ආයතනයේ පවත්වාගෙන් යනු ලබාන කැෆේ සිලෝන් ආපන ශාලාවට ගිහින් ඔහු කිරිබත් ඉඳිආප්ප පොල් සම්බෝල වගේ දේශීය කෑම වලින් සප්පායම් වුණේ මෙහෙම.




No comments