Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඇමැති මණ්ඩලයේ වෙනස්කම් රැුසක්

ඇමැති මණ්ඩලයේ වෙනස්කම් රැුසක් ඇමැති මණ්ඩලයේ වෙනස්කම් රැුසක් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් තීරණය කර ඇතැයි වාර්ත...


ඇමැති මණ්ඩලයේ වෙනස්කම් රැුසක්
ඇමැති මණ්ඩලයේ වෙනස්කම් රැුසක් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

මේ හේතුවෙන් දැනට අමාත්‍ය ධුර දරන ඇමැතිවරුන්ගේ අමාත්‍ය ධුර වෙනස් වනු ඇත. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙකට පොදුවේ අවම වශයෙන් හත් දෙනෙකුටවත් නව අමාත්‍ය ධුර ලැබෙන බව ස`දහන්.

මෙම වෙනස්කම් කිරීමේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතා බරපතළ ගැටලූවකට මුහුණ දී ඇතැයි ද වාර්තා වෙනවා. කෙසේවුවද ඇමැති ධුර ලැබීම හෝ නොලැබී යාමේ පදනම වන්නේ ඊයේ (01) පැවති මැයි රැුලියේ ක‍්‍රියාකාරිත්වය බවයි ස`දහන් වන්නේ.

මේවන විට ඇමැති ධුර ලබාගෙන එහෙත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා සහයෝගයෙන් කටයුතු නොකරන අයගේ ඇමැති ධුර අහිමිවන බව වාර්තා වෙනවා. එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග කිට්ටුවෙන් සබ`දතා පැවැත් වූ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකුත් නව අමාත්‍ය ධුර ස`දහා නිර්දේශ වී ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග ස`දහන් කරනවා.


No comments