Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජයන්ති එවරස්ට් තරණය කළ ප්‍රථම ශ්‍රීලාංකිකයා බවට පත් වෙයි

ඊයේ පෙරවරු 5 ට පමණ ජයන්ති කුරු උතුම්පාල එවරස්ට් කන්ද තරණය කර ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත් වෙමින් එවරස්ට් කඳු මුදුන තරණය කිරීමට සමත් ව...


ඊයේ පෙරවරු 5 ට පමණ ජයන්ති කුරු උතුම්පාල එවරස්ට් කන්ද තරණය කර ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත් වෙමින් එවරස්ට් කඳු මුදුන තරණය කිරීමට සමත් වුණා.
ඇය මේ වෙනුවෙන් පහුගිය මාස දෙකක කාලයක් පුරා එවරස්ට් කඳු මුදුන ආශ්‍රිතව පුහුණු වීම් වල නිරත වූ බවයි වාර්තා වෙන්නේ.

No comments