එක දිගට ඇදහැලෙන ධාරාණිපාත වාර්ෂාව හේතුවෙන් දෙහිවල ප්‍රදේශයේ විපතට පත් ධීවර ජනතාව වෙනුවෙන් දිවා ආහාර බෙදා දීමට ගයේෂා පදනම අද දහවල් ක්‍රි...
එක දිගට ඇදහැලෙන ධාරාණිපාත වාර්ෂාව හේතුවෙන් දෙහිවල ප්‍රදේශයේ විපතට පත් ධීවර ජනතාව වෙනුවෙන් දිවා ආහාර බෙදා දීමට ගයේෂා පදනම අද දහවල් ක්‍රියාත්මක වී තිබුණි.
මේ නිසා දෙහිවල ජනතාවට කරදරයක් අනතුරක් සිදුවන ඕනම අවස්ථාවක තමන් ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා කතාවෙන් විතරක් නැතුව ක්‍රියාවෙනුත් ඔප්පු කරන්න ගයේෂාට පුළුවන් වුණා.
No comments