Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ගීතාට තව එකක් නැති වෙයි

ගාලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිකමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ ඉවත් කර එම තනතුරට අමාත්‍ය චන්දිම වීරක්කොඩිට පි...

ගාලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිකමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ ඉවත් කර එම තනතුරට අමාත්‍ය චන්දිම වීරක්කොඩිට පිරිනමා තිබේ.

බෙන්තර ඇල්පිටිය ආසන සංවිධාන ධූරයෙන්ද පහුගිය දා ඇය නෙරපනු ලැබූ අතර මෙම පත්වීම සිදු  කර ඇත්තේ ජනාධිපතිවරයා විසිනි.

No comments