Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

Gossip Lanka Selfie අක්කගෙ ලොකු සයිස් ධනුකට සර්ප‍්‍රයිස්

අක්කගෙ ලොකු සයිස් ධනුකට සර්ප‍්‍රයිස් ගියාද හැංගි මඩවක ඒකද නංගි අටවක ? බ්‍රේක් එක වොරිද ෆේක් එක හරිද අම්මිය...

අක්කගෙ ලොකු සයිස්
ධනුකට සර්ප‍්‍රයිස්

ගියාද හැංගි මඩවක
ඒකද නංගි අටවක ?


බ්‍රේක් එක වොරිද
ෆේක් එක හරිද


අම්මියෝ ON වෙන්න
පාර නම් හරි ඔන්න
කාරණය ගොඩ යන්න
වංගුවක් තව ගන්න


හද හදා මුකරි කට
උල් කර කරා තොල් පට
බල බලා හෙමින් වට පිට
අකුණු වදින්නෙම වැස්සකට


ටීම් එක නම්
අනාථයි නේද ‘සන්’
මොනා කරන්නද මං
‘අදාළම නෑනෙ’ බං


ඉඳන් ඉන්නෙ කෙළින් බලා
නංගිට දෙක මතක් වෙලා


කාලෙකින් විද්දෙ එල්ලය
අයියමලූ ගත්තෙ සෙල්ෆිය

No comments