Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කොස්ගම අවි ගබඩාවේ පිපිරුම් තවමත් - (VIDEO)

අවිස්සාවේල්ල කොස්ගම ශාලාව ප‍්‍රදේශයේ පිහිටි යුද හමුදා ක`දවුරේ ඇති වී තිබෙණ මහා පරිමාණ පිපිරීම මේ වන විටත් සිදු වෙමින් පවතින බව වාර්තා වෙ...


අවිස්සාවේල්ල කොස්ගම ශාලාව ප‍්‍රදේශයේ පිහිටි යුද හමුදා ක`දවුරේ ඇති වී තිබෙණ මහා පරිමාණ පිපිරීම මේ වන විටත් සිදු වෙමින් පවතින බව වාර්තා වෙනවා.

කෙසේවුවද මෙම ක`දවුරේ පුපුරන ද්‍රව්‍ය ටොන් 800ක් පමණ වන බව ස`දහන්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී විමර්ශන කටයුතු සිදුකරන බවයි ආරක්ෂක අංශ ස`දහන් කරන්නේ.

අදාළ පිපිරීම හේතුවෙන් හයිලෙවල් පාරේ සියලූ ගමනාගමන කටයුතු ද නවතා දමා තිබෙණවා.


අදාළ වීඩියෝව පහළින්...



No comments