Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ලක්ෂ 80ක් දුන්නත් රංගේව ගන්න තිබුණා... එච්චරවත් වටින්නෑ... - රංගෙට දුන් ඇමතුම ගැන SB කියයි

ඉකුත් රජය කල්දැමූ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍ය එස් බී දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවැති...

ඉකුත් රජය කල්දැමූ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍ය එස් බී දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත රංගේබණ්ඩාරට තමන් ලබා දුන් දුරකථන ඇමතුම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදි අදහස් පළ කළා.

"මම රනිල් වික්‍රමසිංහට ඇ අනිත් සේරෝටම කතා කළා. හැබැයි සල්ලි දෙන්න කතා කළේ නැහැ. රංගේට වෙන කෙනෙක් කතා කළාමනම් අන්තිමට කේවල් කරලා ලක්ෂ 80ක් දෙන්න කියල තිබුණ. ඒත් ඒකට කැමති වෙලත් නැහැ. ලක්ෂ 80ක් දුන්නත් රංගේව ගන්න තිබුණා. එච්චරවත් වටින්නෑ."

No comments