Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මේ මොහොතේ රටේ අනාගතය ජනතාව අතේ - ගෝඨා

රටේ අනාගතය වෙනුවෙන් ජනතාව මේ මොහොතේ බුද්ධිමත් තීරණයක් ගනු ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. හෙතෙම තවදුරටත් මේ අදහස් ...

රටේ අනාගතය වෙනුවෙන් ජනතාව මේ මොහොතේ බුද්ධිමත් තීරණයක් ගනු ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

හෙතෙම තවදුරටත් මේ අදහස් පළකර සිටියි.

"සැබෑ පරමාධිපත්‍යය ජනතාව සතුය. රටේ ගමන් මග තීරණය කලයුත්තේ ඒ ජනතාවයි. මේ තීරණාත්මක මොහොතේ ජනතාව රටේ අනාගතය වෙනුවෙන් බුද්ධිමත් තීරණයක් ගනු ඇත."

No comments