Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

රනිල් අරලිගහ මන්දිරය අතහරී...

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගින් අරලියගහ මන්දිරයට දැඩි කලබලකාරී ස්වභාවයක් ගෙන තිබේ. ජනාධි...

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගින් අරලියගහ මන්දිරයට දැඩි කලබලකාරී ස්වභාවයක් ගෙන තිබේ.

ජනාධිපතිවරයාගේ මෙම තීරණය ව්‍යවස්ථා විරෝධී බවත් පැවති පාර්ලිමේන්තුවම යලි ස්ථාපිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුතු බවටත් ඇතැමෙක් තර්ක කරති.

දැන් ඒ සියල්ල නවතා මැතිවරණයට මුහුණ දීම සදහා තම තමන්ගේ ආසන බලා පිටත් විය යුතු බව අති බහුතරයකගේ අදහස වී ඇත.

රනිල් වික‍්‍රමසිංහ මහතාද අරලියගහ මන්දිරය අතැහැර දැන් මැතිවරණයට මුහුණ දීම සදහා පක්‍ෂය සූදානම් කල යුතු බවට පාක්‍ෂිකයෝ පෙන්වා දෙමින් සිටිති.

මේ තත්වයන් මැද පෙනී යන්නේ අරලිගහ මන්දිරය අතහැර සිය ආසන කරා පසු බැසීම හෙට දිනයේදී සියළු හිටපු මන්ත‍්‍රිවරුන් විසින් සිදු කරනු ඇති බව යයි එහි සිටි ප‍්‍රකාශකයෙක් පැවසීය.

No comments