Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

විමල් අද දිවුරයි.. ලැබෙන ඇමතිකම මෙන්න..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද දින කැබිනට් ඇමති ධුරයක දිවුරුම් දීමට නියමිතය. ඒ මහතා දිවුරුම් දීමට...

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද දින කැබිනට් ඇමති ධුරයක දිවුරුම් දීමට නියමිතය.

ඒ මහතා දිවුරුම් දීමට නියමිතව ඇත්තේ නිවාස හා සමාජ සුභසාධන ඇමති ධුරයේයි.

අද පස්වරුවේ ඒ මහතා ජනාධිපතිවරයා ඉදිරියේදී නව ඇමති ධුරයේ දිවුරුම් දීමට නියමිතය.

පසුගිය මහින්ද රාජපක්‍ෂ රජයේ විමල් වීරවංශ මහතා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධුරය දරනු ලැබීය.

No comments