Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

රනිල් අගමැති කරන යෝජනාව සම්මතය… පක්ෂය 117යි.. දෙමළ සන්ධානයත් රනිල්ටයි…

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරිමේ යෝජනාවට පක්ෂව ඡන්ද 117 ලැබුණ අතර විපක්ෂව ඡන්ද කිසිවක් නොලැබුණි. ජනතා ...

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරිමේ යෝජනාවට පක්ෂව ඡන්ද 117 ලැබුණ අතර විපක්ෂව ඡන්ද කිසිවක් නොලැබුණි. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ප්‍රකාශ නොකර සිටියේය.

මෙම යෝජනාව සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර මංගල සමරවීර මහතා සම්මත කළේය. කතිකයන් අදහස් දැක්විමෙන් අනතුරුව විද්‍යුත් ක්‍රමයට ඡන්ය ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පෙරමුණ සමග ද්‍රවිඩ ජාතික සන්ධානය පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

No comments