Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

2018 උසස් පෙළ විශිෂ්ඨයෝ නම් කරයි

උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම...

උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම නම් පහත පරිදිය.


ජීව විද්‍යා අංශය
ප්‍රථම ස්ථානය - කලනී සමුදා රාජපක්ෂ (ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය)
දෙවන ස්ථානය - රවිඳු ශෂික ඉලන්ගම්ගේ (කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය)
තෙවැනි ස්ථානය - මුහම්මද් රිස්මී මුහම්මද් හකීම් කරීම් (මාතලේ සහිරා විද්‍යාලය)

භෞතික විද්‍යා අංශය
ප්‍රථම ස්ථානය - චතුනි හන්සනී වසන්තා විජේගුණවර්ධන (කොළඹ විශාකා විද්‍යාලය)
දෙවන ස්ථානය - චාමිඳු සුරාන් ලියනගේ (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය)
තෙවන ස්ථානය - තෙවිඳු ජනිත් විජේසේකර (කොළඹ රාජකීය විද්‍යාලය)

වාණිජ විෂය ධාරාව
ප්‍රථම ස්ථානය - කසුන් ඉඳුරංග වික්‍රමරත්න (කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය)
දෙවන ස්ථානය - උවිනි අයත්මා රණවීර (ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය)
තෙවන ස්ථානය - මලිති ජයරත්න (කොළඹ මියුසියස් විද්‍යාලය)

කලා විෂය ධාරාව
ප්‍රථම ස්ථානය - සෙනාදි දම්යා ද අල්විස් (පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල)
දෙවන ස්ථානය - නිමාෂි එදිරිසිංහ (කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය)
තෙවන ස්ථානය - ඉෂානි උමේෂා කුමාරි (මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය)

ඉංජිනේරු තාක්ෂණ අංශය
ප්‍රථම ස්ථානය - පමුදිත යසස් පතිරත්න (කොළඹ ආනන්ද විද්‍යාලය)
දෙවන ස්ථානය තරිඳු හේෂාන් (කොළඹ ආනන්ද විද්‍යාලය)
තෙවන ස්ථානය - සෙෂාන් රංගන විජේකෝන් (නිකවැරටිය මහසෙන් ජාතික පාසල)



Gossip Lanka

No comments