Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජනාධිපති විසින් කපා දැමූ එජාප යෝජිත කැබිනට් ඇමති ලයිස්තුව මෙන්න

ජනාධිපතිවරයා වෙත එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් මණ්ඩලයේ නම් කිහිපයක් ජනාධිපතිවරයා විසින් කපා දමා ඇති බව වාර්තා වේ. ස...

ජනාධිපතිවරයා වෙත එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් මණ්ඩලයේ නම් කිහිපයක් ජනාධිපතිවරයා විසින් කපා දමා ඇති බව වාර්තා වේ.

සරත් ෆොන්සේකා ඒ එච් එම් පවුසි පියසේන ගමගේ රංගෙබණ්ඩාර විජිතමුණි සොයිසා යන නම් ජනාධිපතිවරයා විසින් ඉවත් කර ඇති බවද යන නම් එසේ ජනාධිපතිවරයා විසින් ඉවත් කර තිබේ.

එජාප කැබිනට් මණ්ඩලයේ යෝජිත නම් මෙන්න

එම ලැයිස්තුව අනුව මුදල් ඇමති ධූරය මංගල සමරවීර මහතාට වරාය ඇමති ධූරය සාගල රත්නායක මහතාට දේශ කටයුතු හා ක්‍රීඩා ඇමති ධූරය හරීන් ප්‍රනාන්දු මහතාට ද අර්ජුන රණතුංග මහතාට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රවී කරුණානායක මහතාට විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධූරය ද යෝජනා වී තිබූ බව ආරංචි මාර්ග වාර්තා කරයි.

No comments