Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනයට එරෙහි අතුරු තහනම දිනකින් දීර්ඝ කරයි

පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් හා මහ මැතිවරණයක් පැවැත්වීමට අදාළව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළ අතුරු තහනම තව...

පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් හා මහ මැතිවරණයක් පැවැත්වීමට අදාළව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළ අතුරු තහනම තවත් දිනකින් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඒ අනුව හෙට (07දා) දක්වා ක්‍රියාත්මක වූ අතුරු තහනම 8 දා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.

ඒ පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් විභාගය තවත් දිනකින් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම හේතුවෙන් මෙසේ අතුරු තහනම දිගු කරනු ලැබීය. අඛණ්ඩව පසුගිය 04 දා සිට පෙත්සම් විභාගය පැවැත්වුණ අතර එය හෙට දිනයේත් සිදුකිරිමට නියමිතය.

No comments