Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහගේ මව මිය යයි

ජනප්‍රිය ගායක චාමර වීරසිංහගේ මව අද උදෑසන කැස්බෑව නිවසේදී මිය ගොස් තිබෙනවා. උදෑසන මව දැක ගැනීමට නොහැකි වූ නිසා චාමර සිය මව සොයා කාමරය යද්...

ජනප්‍රිය ගායක චාමර වීරසිංහගේ මව අද උදෑසන කැස්බෑව නිවසේදී මිය ගොස් තිබෙනවා.

උදෑසන මව දැක ගැනීමට නොහැකි වූ නිසා චාමර සිය මව සොයා කාමරය යද්දී ඇය මිය ගොස් සිටි බවයි සදහන් වන්නේ.

හෘදායාබාධයක් හේතුවෙන් ඇගේ මරණය සිදුව ඇතැ බවත් සදහන් වෙනවා.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මාතර කඹුරුගමුවේදී ලබන ඉරිදා (03) සවස සිදුකිරීමට නියමිත බව දැනගන්නට ලැබේ.

No comments