Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

හැට දෙකේ කත යට කළ ජනනාත් රිමාන්ඩ්

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කිරිල්ලවලදි පදික මාරුවක ගමන් කළ කාන්තාවක් රිය අනතුරකට ලක්කර ජීවිතක්ෂයට පත්කිරීම හේතුවෙන් ප්‍රසිද්ධ කලා ශිල්පිය...

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කිරිල්ලවලදි පදික මාරුවක ගමන් කළ කාන්තාවක් රිය අනතුරකට ලක්කර ජීවිතක්ෂයට පත්කිරීම හේතුවෙන් ප්‍රසිද්ධ කලා ශිල්පියෙක් වන ජනනාත් රංගන වරකාගොඩ මහතා අත්අඩංගුවට ගෙන මහර ‍මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 18 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අද අලුයම 5.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරවන අවස්ථාවේ ජනනාත් සිය මෝටර් රථය කොළඹ දෙසට ධවනය කරමින් සිට ඇත.අනතුරින් බරපතල තුවාල ලැබූ අවුරුදු 62ක කාන්ව රාගම රෝහලට ඇතුළත් කිරිමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

ජනනාත් වරකාගොඩ ලංකාවේ ප්‍රසිද්ධ කලා පවුලක් වන විජේරත්න වරකාගොඩ පවුලේ පුතා වෙයි.

No comments