Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට?

පවතින තත්ත්වය හමුවේ තමාට ආරක්ෂක අමාත්‍යධුරය ලබාදීමට කැබිනට් මණ්ඩලයේ කථාබහක් මතුව ඇති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ඔහු පවස...

පවතින තත්ත්වය හමුවේ තමාට ආරක්ෂක අමාත්‍යධුරය ලබාදීමට කැබිනට් මණ්ඩලයේ කථාබහක් මතුව ඇති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු පවසන්නේ යම් ක්ෂේත්‍රවල ප්‍රවිනයන් සිටියදී එම කටයුතු ඔවුන්ට බාරනොදීම මඟින් සිදු වන්නේ එම ක්ෂේත්‍රය පරිහානියට පත්විම බවයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සරත් ෆොන්සේකා මහතා මේ බව කියා සිටියේය.

ඊයේ පාර්ලිමේන්තුවේදී ෆොන්සේකා මේ ක්ෂෙත්‍රයේ ප්‍රවීණයා බවට මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයාගෙන් ඇගයීමක්ද ලැබිණි.

No comments