Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

වැල්ලවත්තේදී සැකකටයුතු යතුරුපැදියක් ආරක්ෂිතව පුපුරුවා හරී

වැල්ලවත්ත සැවෝයි සිනමා හල ආසනයේ නවතා තිබූ සැකකටයුතු යතුරුපැදියක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කර තිබේ.‍ එහිදී යතුරුපැදියේ ආසනය විවෘත ...

වැල්ලවත්ත සැවෝයි සිනමා හල ආසනයේ නවතා තිබූ සැකකටයුතු යතුරුපැදියක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කර තිබේ.‍

එහිදී යතුරුපැදියේ ආසනය විවෘත කිරීමට නොහැකි වීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් එය ආරක්ෂිතව පුපුරාව හැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

No comments