Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

එක් යතුරුපැදියක් වරකාපොලින් සොයාගනියි

තව්හීත් ජමාත් සංවිධායනයට අයත් බවට පැවැසෙන සැකකටයුතු යතුරු පැදි කිහිපයෙන් එක් යතුරුපැදියක් වරකාපොල, මස්ජිත් මාවතේ නිවසකින් සොයාගැනීමට පොලීස...

තව්හීත් ජමාත් සංවිධායනයට අයත් බවට පැවැසෙන සැකකටයුතු යතුරු පැදි කිහිපයෙන් එක් යතුරුපැදියක් වරකාපොල, මස්ජිත් මාවතේ නිවසකින් සොයාගැනීමට පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.

ඊයේ රාත්‍රියේදී මෙම සොයගැනීම සිදුකර ඇති අතර එහිදී එක් සැකකරුවෙකු පොලිස් අත්ඩංගුවට පත්ව තිබේ. එසේම එම නිවසේ තිබී වෝකි ටෝකි යන්ත්‍ර හතරක්ද සොයාගත් බව පොලීසිය පවසයි.

වරකාපොල රංගන රුවන්

No comments