Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අද-හෙට-අනිද්දා ආගමික ස්ථානවලට ප‍්‍රහාර.. - ඇමරිකාව කියයි..

අද හෙට හා අනිද්දා දිනවලදී (26, 27, 28) මෙරට ආගමික සිද්ධස්තානවලට ප‍්‍රහාරයක් එල්ල විය හැකි බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය දන්වා සිටී. ...

අද හෙට හා අනිද්දා දිනවලදී (26, 27, 28) මෙරට ආගමික සිද්ධස්තානවලට ප‍්‍රහාරයක් එල්ල විය හැකි බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය දන්වා සිටී.

ශ‍්‍රී ලංකා රජයේ බලධාරීන් උපුටමින් කොලඹ ඇමරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවඩුයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.

එනිසා මෙම ස්ථානයන්හි ගැවසීමෙන් වලකින ලෙසත් ජනතාව වැඩි වශයෙන් රැුස්වන ප‍්‍රදේශයන්හි නොගැවසෙන ලෙසත් එම පණිවඩුයේ දැක්වෙයි.

No comments