Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

තක්කඩි ආණ්ඩුව ගෙදර යවන්න අන්තරේ කොළඹට එනවා.. - වසන්ත මුදලිගේ

  විරෝධතාවලට සහභාගී වෙන ජනතාව ඝාතනය කරමින් මර්දනය ක‍්‍රියාත්මක කරන රනිල් ප‍්‍රමුඛ තක්කඩි ආණ්ඩුව ගෙදරම යවන්න ඉදිරියේ දී දැවැන්ත විරෝධතාවක් කො...

 


විරෝධතාවලට සහභාගී වෙන ජනතාව ඝාතනය කරමින් මර්දනය ක‍්‍රියාත්මක කරන රනිල් ප‍්‍රමුඛ තක්කඩි ආණ්ඩුව ගෙදරම යවන්න ඉදිරියේ දී දැවැන්ත විරෝධතාවක් කොළඹදී පවත්වනවා යැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත  මුදලිගේ පවසයි.

ජනතාවගේ දුකට ඇහුම්කන් දෙන්නේ නැති ආණ්ඩුවට එරෙහිව ඉදිරියේදී රටේම ජනතාව පෙළ ගැහෙනු ඇතැයි විශ්වාස යැයි ද හෙතෙම කියා සිටියේය.

වෘත්තීය සමිති රට පුරා ක‍්‍රියාත්මක කරන උද්ඝෝෂණ, වැඩවර්ජන, විරෝධතාවලට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහය ලබාදෙන බව ද ඔහු කීවේය.

No comments