Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ශාරුක් ඛාන්ගේ නිවසට අනවසරයෙන් රසිකයන් දෙදෙනකු ඇතුළු වෙති..

සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ නිවහනේ පැය අටක් සැගවී සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රහසිගතව ෂාරුක්ගේ මනත්හි පිහිටි මැදුරට පැමිණි ...

සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ නිවහනේ පැය අටක් සැගවී සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රහසිගතව ෂාරුක්ගේ මනත්හි පිහිටි මැදුරට පැමිණි දෙදෙනා සැඟව සිට ඇත්තේ සුපිරි නළුවාගේ වේශ නිරූපණාගාරයේයි.

ඒ වෙලාවේ ශාරුක් ඛාන් නිවසේ සිට නැත.

පුද්ගලයන් දෙදෙනා ශාරුක්ව මුණගැසීමේ බලාපොරොත්තුවෙන් කාමරයට පිවිස ඇති බව පවසා තිබෙනවා.

ඔවුන් නිවහනට ඇතුළු වී ඇත්තේ අළුයම් කාලයේදියි.

No comments