Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

“මහා පාරේ කෑගැහුවට වැඩක් නෑ: ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන් මහ මැතිවරණයකට විතරයි” - ජනපති

ආණ්ඩු වෙනසක් කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත් වීදි බැසීම ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපත...

ආණ්ඩු වෙනසක් කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත් වීදි බැසීම ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ අද පැවති ගුවන් හමුදා ශිෂ්‍යභට නිලධාරීන් ඇතුළු නිලධාරීන් විසිර යාමේ උත්සවයට සහභාගී වෙමිණි.

No comments