Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ශලනිගේ කඩවසම් සැමියා නිරූපන ක්ෂේත්‍රයට

අපේ රටේ ආදරණීය කලාකාරිනියක් වන ශලනි තාරකාගේ විවාහයත් එක්ක එක රැයින් ලංකාවම අඳුනගත්ත කෙනෙක් තමයි නිහත සල්ගාදු කියන්නේ. ඔහු දැක්ක ගමන් හැමෝම න...


අපේ රටේ ආදරණීය කලාකාරිනියක් වන ශලනි තාරකාගේ විවාහයත් එක්ක එක රැයින් ලංකාවම අඳුනගත්ත කෙනෙක් තමයි නිහත සල්ගාදු කියන්නේ. ඔහු දැක්ක ගමන් හැමෝම නිහත නළුවෙක් ද නිරූපන ශිල්පියෙක් ද කියල හොයන්න ගත්තා.

නිහත නළුවෙක් නම් නෙවෙයි. ඔහු කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ ජීවත් වෙන ව්‍යාපාරිකයෙක්.

මේ දවස්වල ලංකාවේ ඉන්න නිහත නිරූපන ක්ෂේත්‍රයේ වැඩකටත් අතගහලා. ඒ රෙදි පිළි සන්නාමයක ප්‍රවර්ධන කටයුත්තක් වෙනුවෙන්.

මේ ඡායාරූප දැක්කම නිහත ඇත්තටම ගැළපෙන්නේ ලංකාවේ කලා ක්ෂේත්‍රයට කියලා හිතුණෙ නැත්නම් පුදුමයි.



















No comments