Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සේයාගේ මවගෙන් ඉල්ලීමක්

සේයා සදෙව්මිගේ ඝාතන නඩුව ඊයේ (15) චූදිත ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත්ට එරෙහිව ගොනුකොට තිබූ සියළු චෝදනාවන්ට ඔහු වරදකරු කරමින් අවසන් විය. එම ...

සේයා සදෙව්මිගේ ඝාතන නඩුව ඊයේ (15) චූදිත ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත්ට එරෙහිව ගොනුකොට තිබූ සියළු චෝදනාවන්ට ඔහු වරදකරු කරමින් අවසන් විය.

එම නඩු විභාගය අවසානයේ සේයාගේ මව අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ සිය දියණියගේ ඝාතනය සම්බන්ධ සියලු අධිකරණ කටයුතු අවසන් බැවින් අදින් පසු ඇයගේ ඡායාරූප කිසිවක් මාධ්‍යය ඔස්සේ පළ නොකරන ලෙසයි.

No comments