Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඒකාබද්ධ විපක්ෂයේ ජන රැලිය හයිඩ් පිටියේ දී ඇරඹේ

ඒකාබද්ධ විපක්ෂයේ ජන රැලිය මීට ටික වේලාවකට පෙර කොළඹ  පිලිප් ගුණවර්ධන පිටියේ (හයිඩ් පිටිය) දී ආරම්භ විය. චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම, මහින්දා...

ඒකාබද්ධ විපක්ෂයේ ජන රැලිය මීට ටික වේලාවකට පෙර කොළඹ  පිලිප් ගුණවර්ධන පිටියේ (හයිඩ් පිටිය) දී ආරම්භ විය.

චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රාදේවි වන්නිආරච්චි, ටී. බී. රත්නායක, ජී. ඇල්. පීරිස්, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටිති.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් විසින් පසුගිය දිනෙක ලිඛිතව දන්වා තිබුණේ මෙම ‍රැළියට සහභාගී වන ශ්‍රීලනිප සාමාජිකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.















No comments