Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පොලීසියට හො`ද පාඩමක් උගන්වනවා -උදුල්

සේයා සඳෙව්මි ඝාතනය සම්බන්ධයෙන් සමන් ජයලත් නමැත්තා වරදකරුවී මරණ දණ්ඩනය නියම වූ නමුත් පොලිසියේ සැකයට භාජනයවී පසුව පොලිසියට විරුද්ධව කථා කළ ...

සේයා සඳෙව්මි ඝාතනය සම්බන්ධයෙන් සමන් ජයලත් නමැත්තා වරදකරුවී මරණ දණ්ඩනය නියම වූ නමුත් පොලිසියේ සැකයට භාජනයවී පසුව පොලිසියට විරුද්ධව කථා කළ අයට දැන් දැන් සිදුවන දේවල් තරමක් සැකමුසුයැයි උදුල් පේ‍්‍රමරත්න පවසයි.

ඔහු වැඩි දුරටත් පවසන්නේ දුනේෂ් ප‍්‍රියශාන්ත (කොණ්ඩයා) ඇල්ලීම ස`දහාත් මේ වන විට පොලීසිය මෙහෙයුමක් අරඹා ඇති බවයි.

‘‘අවු 17 කොල්ලටත් කුඩු දැම්මා. පොලීසිය මේ වගේ ජඩ වැඩ කරලා සමාජෙට දෙන පණිවුඬේ මොකක්ද? පොලීසියට විරුද්ධව කතා කරන්න එපා, මානව හිමිකම් නඩු යන්න එපා, එහෙම වුණොත් පස්සෙන් ඇවිත් ෂොට් එක දෙනවා කියල නේද මේ කියන්නේ?

කොහොම වුණත් තවම දුනේෂ්ට මේ ගැන විධිමත් දැනුම් දීමක් කරලා නෑ. එහෙම දැනුම් දීමක් ලැබුණොත් පොලීසි යනවා. සත්තු එක්ක ලිංගිකව එක්වීම පුරැුද්දක් විදිහට සමහරු කරන දෙයක්. ඒකට පුරුදු කරපු සතෙක් අවශ්‍යයි. පාරෙ යන එළදෙනෙක්ට  ඕක කරන්න ගියොත් පයින් ගහනවා අනිවාර්යයි. අනික මිනිසා හැර ලෝකෙ  ඕනෑම සතෙකුට අවුරුද්දෙ එක කාලයක් තියෙනවා  ඕක කරන්න. ඒ කාලෙ දැන ගන්න පුලූවන් ඉව ම`ගින් තවත් සතෙකුට විතරයි. අපිත් ඉන්නෙ මේකට නඩු දානකල් තමයි. අමතක නොවන පාඩමක් උගන්වනවා.’’

No comments