Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කොටදෙණියාව සිසුවාගේ පෙත්සම අගෝස්තු මස දී විභාගයට

කොටදෙනියාව සේයා සදෙව්මි දැරිය ඝාතනය කළේ යැයි  සැකපිට  අත්අඩංගුවට  ගෙන නිදහස් කරන ලද පාසැල් සිසුවා විසින්, පොලිසියට  එරෙහිව ගොනු කරන ලද මුලික...

කොටදෙනියාව සේයා සදෙව්මි දැරිය ඝාතනය කළේ යැයි  සැකපිට  අත්අඩංගුවට  ගෙන නිදහස් කරන ලද පාසැල් සිසුවා විසින්, පොලිසියට  එරෙහිව ගොනු කරන ලද මුලික අයිතිවාසිකම් පෙත්සම අගෝස්තු 30 වන දා  විභාගයට  ගැනිමට  ශ්‍රේෂ්ඨාධිකරණය අද  නියෝග කළේය.

අගවිනිසුරු කේ. ශ්‍රී. පවන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පෙත්සම විභාග කෙරිනි.

වගඋත්තරකාර පොලිස් නිලධාරින් වෙනුවෙන් තමන් පෙනී  නොසිටින බවට නීතිපතිවරයා  අධිකරණයට දැන්වීය.

No comments